IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සුලි කුණාටුවකින් සිම්බාබ්වේ පුද්ගලයින් 31 ක් මරුට

සිම්බාබ්වේහි නැගෙනහිර ප්‍රදේශය හරහා හමා ගිය ඉඩායි සුළිකුණාටුව හේතුවෙන් 31දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
 
 මියගිය අය අතර පාසැල් දෙකක සිසුන් පිරිසක් ද සිටින බව බලධාරීහු පවසති.
 
 ගංවතුරින් යටවුණු මාර්ගයක් හරහා බස් රථයක් ගමන් කිරීමට යෑමේදී ගසාගෙන යෑමෙන් අතුරුදන් වූ තිදෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ඔවුහු පවසති.
 
 සුළි සුළඟින් ගල් පෙරලීම හේතුවෙන් බොහෝ අනතුරු සිදුවී ඇති අතර සුළං හමායන අවස්ථාවේ බොහෝදෙනා නින්දේ පසුවීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහල ගිය බව සඳහන් වේ.
 
 මොසැම්බික් දේශසීමාව ආසන්නයේ පිහිටි මනිකලෑන්ඩ් පළාතේ 21දෙනකු මියගොස් ඇති අතර ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇතැයි ද සන්නිවේදන කටයුතු ඇණහිට ඇතැයි ද වාර්තා වේ.
 
 පැයට කිලෝමීටර් 177ක වේගයෙන් සුළං හමාගිය බව කාලගුණ බලධාරීහු පවසති.ආපදාවටපත් ප්‍රදේශයන්හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
 
 සුළිකුණාටුවෙන් අතුරුදන් වූ සම්පූර්ණ සංඛ්‍යාව 71ක් පමණ වන හෙයින් මියගිය සංඛ්‍යාව බොහෝසෙයින් ඉහල යාමට ඉඩ ඇතැයි සඳහන් වේ.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

සුලි කුණාටුවකින් සිම්බාබ්වේ පුද්ගලයින් 31 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site