සිරියානු රජය පෙරළීමට සටන් වදින කැරැලිකරුවන්ට ‘නිල වශයෙන්’ ආයුධ ලබා දීම කෙරෙහි තම අවධානය යොමු වී ඇතැයි ඇමෙරිකාව පවසයි.
ඇමෙරිකාව කැරැලිකරුවන්ට ආයුධ දීමට සැරැසෙන්නේ, සිරියානු රජයේ හමුදා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් සටන්කාමීන්ගේ සහාය ඇතිව කැරැලිකරුවන් මර්දනය කිරීමට සමත් වී සිටින අවස්ථාවකදීය.
මේ වනවිට සිරියාවේ දකුණුදිග අසල්වැසියා වන ජෝර්දානය සමඟ එක් වෙමින් ඇමෙරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ද ආරම්භ කර ඇත.
සිරියානු රජය චෝදනා කරන්නේ මේ වනවිටත් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය හොර රහසේ කැරැලිකරුවන්ට ආයුධ ලබා දෙන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd