IMG-LOGO

2024 ජුනි මස 15 වන සෙනසුරාදා


ස්පාඤ්ඤ අධිවේගී අනතුරින්

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය අනතුරින් 77දෙනෙකු මියගොස් 143දෙනෙකු තුවාල ලෑබු බව එරට මාධ්‍ය වාර්තා  කරයි. මෑඩ් රිඩ් නුවර සිට ෆෙරොල් දක්වා ගමන් ආරම්භ කළ

 දුම්රිය සාන්තියාගෝ කොම්පොස්තෙල්ලාහිදී අනතුරට පත් වන මොහොතේ මගිහු 238 දෙනෙක් ඒ තුළ වුහ. එරට දුම් රිය බලධාරින් පවසනුයේ රියදුරාගේ නොසැලිකිලිමත් කම නිසා මෙම අනතුර සිදුවු බවයි. පැයට කිලෝමිටර් 80ක වේගයකින් ගැනිමට තිබු වංගුවක් පෑයට කිලෝමිටර් 180ක වෙගයකින් ගැනිම අනතුරට හේතු වශයෙන් ඔවුහු සදහන් කරයි.

 

 

 



අදහස් (0)

ස්පාඤ්ඤ අධිවේගී අනතුරින්

ද සිල්වා බෙර්ලින් Friday, 26 July 2013 01:40 PM

බය වෙන්න දෙයක් නැහැ. අපේ දුම්රිය වේගයට වැඩි වේගයෙන් පාරේ ත්‍රිරෝද රථ ධාවනය කරනවා. අපේ දුම්රියත් අනන්තවත් පිලි පනිනවා, එකට හැප්පෙනවා. නමුත් මිනිස්සු මැරෙන්නේ නැහැ. මේක තමා අපේ දුම්රිය සේවයේ හොද පැත්ත. අපේ ප්‍රයිවට් බස් නම් මේකේ අනිත් පැත්ත (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 26 July 2013 09:25 PM

මෙමම කතාවේ සම්පුර්ණ වැරැද්ද හා වගකීම දුම්රිය නියාමකගේ අතේ, පැයට කිලෝ මීටර් 80 ක් නියම කර තියබියදී 180 ක වේගයෙන් ධාවනය කිරීම බරපතල වැරද්දක්. අගමැතිතුමා කනගාටුව ප්‍රකාශ කලත් මියගිය පවුල් වල සාමාජිකයින්ට ලොකු ප්‍රශ්නයක් ! (අ)

:       0       0

රූපවති Friday, 26 July 2013 09:47 PM

මේක හිතාමතාම කලදෙයක් ? මෙහි සියල්ලම රිලේජස් පැස්ටිවල් එකකට යන ටුවරිස්ල, පුදුමේ කියන්නේ ලංකාවේ වගේ,ඩ්‍රයිවර්ලා දෙන්නම බේරිලා, (අ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 26 July 2013 02:01 PM

අපේ ප්‍රයිවට් බස් ‍රියදුරෙක් වැහෙන්න ඇති ඒ වෙලාවේ. එයාලා තමයි 80 වංගු 180 ට ගන්නේ.. (ස)

:       0       0

ඇසළ Friday, 26 July 2013 09:10 AM

ඉක්මන් කොටයි කියන්නේ මේවට තමයි. අපේ දුමරිය වල නම් එන්ජින් තනියම ධාවනය කරනවා මැදිරි අතර මග දාල එච්චරයි වෙනස. ඒවුනාට මගින් මැරෙන්නේ නැහැ මේ විදියට. (අ)

:       0       0

අජ්ර් Tuesday, 30 July 2013 04:44 PM

බොරුවට බස් රියදුරන්ට බනින්න එපා. මොකද ඔය යන හැමෝම කැමති වේගයෙන් යනවට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කැනඩා අගමැති මුහුණට මුහුණ හමුවෙලා
2024 ජුනි මස 15 896 0

’ජී7’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ, ඉන්ද


ඉන්දියාවට එන්නැයි පාප්තුමාට ඇරැයුමක්
2024 ජුනි මස 15 471 0

ඉතාලියේ පැවැත්වෙන ’ජී7’ සමුළුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතර හමුවක් පැවැත්විණි.


පිටසක්වළයන් ගැන අපූරු අදහසක්
2024 ජුනි මස 14 3091 5

පිටසක්වළ ජීවීන් සැබෑවක් බවත්, මනුෂ්‍ය පෙනුමට සමාන පෙනුමැති පිටසක්වළ ජීවීන් අප මනුෂ්‍යයන් අතරේ ජීවත්වන බවත් ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍ය


වත්කම් යුක්රේනයට දුන්නැයි රුසියාවේ විරෝධය
2024 ජුනි මස 14 2922 3

රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට විරෝධය පළ කරමින්, අත්හිටවූ රුසියානු වත්කම් යොදාගෙන ඒවා, යුක්රේනයට ආධාර ලෙස ලබා දීමට ‘ජී7’ රටවල නායකයන් ඒකමතිකව තීර


තායිලන්තයේ නිවුන් අලි බබාලා
2024 ජුනි මස 14 74 0

තායිලන්තයේ අලි අනාථාගාරයක ඇතින්නක නිවුන් අලි පැටවුන් බිහි කර තිබේ. 36 හැවිරිදි ‘චම්චූරි’ නමැති මෙම ඇතින්න නිවුන් පැටවුන් බිහිකිරීම අපූරු මෙන්ම සුවිශේ


ඉතාලි අගමැතිනිය ‘ආයුබෝවන්’ කියයි
2024 ජුනි මස 14 151 0

ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මොලෝනී, ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට සහභාගී වන ලෝක නායකයන් පිළිගත් ආකාරය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය විශේෂ උනන්දුවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1282 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3001 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2467 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site