සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවය අගෝස්තු 5 වැනි සිකුරාදා පෙරවරු 7 සිට පස්වරු 2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.
රියාද් තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකුම පැමිණීමට නියමිත මෙම ජංගම සේවාවෙන් ගමන් බලපත් කටයුතු ඇතුළු අනිකුත් ලිපි ලේඛන කටයුතු සිදු කිරීමට නියමිතය.
උදෑසනින් පැමිණ ටෝකන් පතක් ලබා ගන්නැයි සංවිධායකයෝ ඉල්ලති.
ගමන් මාර්ග සහ අනිකුත් විස්තර සුමිත් 0500998349, කහදවල 0580365600 , රාජා ...0560445190 ..අංකවලින් ලබාගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd