සෞදි අරාබියේ එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලය අසල මරාගෙන මැරෙන ප්‍රහාරකයකු බෝම්බයක් පුපුරුවාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ප්‍රහාරයකයා මිය ගොස් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කියයි.
ජිදාහ් හි රෝහලේ වාහන නැවතුම්පොළක පිපිරීම සිදුව ඇතැයිද එහි නවතා තිබූ වාහන රැසකට අලාබ හානි සිදුව ඇතැයි ද කියති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සෞදියේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්