සුපිරි නළු ෂාරුක් ඛාන් තම සැමියාට පහර දුන්නැයි බොලිවුඞ් සිනමාවේ ජනපි‍්‍රය අධ්‍යක්ෂකවරියක වන ෆාරා ඛාන් චෝදනා කරයි.
බොලිවුඞ් නළුවකු වන සන්ජේ දත්ගේ සාදයකදී ෆාරා ඛාන්ගේ සැමියා ශිරිෂ් කුන්දර් සහ ෂාරුක් අතරේ බහින්බස්වීමක් සහ ගැටුමක් හටගත් බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත ද වාර්තා කර තිබේ.
සිනමා රසික රසිකාවියන් අතරේ ෂාරුක් අතිශයින් ජනපි‍්‍රය වූයේ ෆාරා ඛාන් අධ්‍යක්ෂණය කළ ‘මේයින් හූනා’, ‘ ඕම් ශාන්ති ඕම්’ වැනි චිත‍්‍රපට හරහාය.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd