සංක්‍රමණිකයන් සිටි යාත්‍රාවකින් මළ සිරුරු 217 ක් සොයා ගත් බව ඉතාලි නාවික හමුදාව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මුහුදේ ගිලී තිබූ යාත්‍රාව ඉතාලි නාවික හමුදාව විසින් ගොඩට ගනු ලැබ ඇත.
2015 අප්‍රේල් මාසයේදී සිය ගණනක් සංක්‍රමණිකයන් සමග එම යාත්‍රාව සිසිලියේ වරායකදී පසුගිය අගෝස්තුවේදී දැකගත හැකිවූ බව කියති.
මෙය සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් මධ්‍යධරණී මුහුදේ සිදුවූ දරුණුතම බේදවාචකයක් බව ද කියති.
2015 දී යාත්‍රාවේ සිට ඇති පිරිස 700- 800ක් අතර වෙතියි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් ගිය අය එහෙම හිටියේ නැහැ නේද? (නි)