ඇමසන් වනාන්තරයේදී අනතුරට ලක්වූ වෙනුසුවේලාවට අයත් යුද හමුදා හෙලිකොප්ටරයේ ගමන්ගත් හමුදා සාමාජිකයන් කිහිපදෙනකු දින හයකට පසු සොයාගෙන ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
පසුගිය බ්‍රහස්පතින්දා අනතුරට ලක්වූ එම්අයි-17වී-5 යානයේ සාමාන්‍ය වැසියන් ද ඇතුලුව 13දෙනකු ගමන් කර ඇත. හෙලිකොප්ටරය සොයාගෙන ඇත්තේ යෙකුආනා නම් ගෝත්‍රික කණ්ඩායමක් විසිනි.
බේරාගත් පුද්ගලයන් අතර සාමාන්‍ය වැසියන් සිටින්නේ ද යන්න පැහැදිලි නැති බව වෙනුසුවේලා ජාතික මාධ්‍ය පවසයි.


COMMENTS