අත්වැරදීමකින් හමුදාවේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වූ මුරුසි දිවයින් ජනපති මොහොමඞ් ඔල්ඞ් අබ්දෙල් අසීස් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඊයේ (15) ප‍්‍රංශය බලා ගියේය. ජනපතිවරයා ගමන් කළ රථ පෙළ හමුදා වෙඩි ප‍්‍රහාරයට ලක්වූයේ පෙරේදා (14) ය. වෙඩි ප‍්‍රහාරයෙන් ජනපතිවරයා තුවාල ලැබුවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව එම අවස්ථාවේදී රජයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය. ජනාධිපතිවරයා වහාම නෝක්චොට්හි පිහිටි හමුදා රෝහලකට රැුගෙන ගිය අතර ඔහු ප‍්‍රංශය බලා පිටත්ව ගියේ එම රෝහලේ සිටය. ජනාධිපතිවරයා ගමන්ගත් රථ පෙළට හමුදාව වෙඩි තැබුවේ එය ජනාධිපතිවරයාගේ රථපෙළ බව හඳුනා නොගෙන වැරදීමකින් යැයි මුරුසි රජය අවධාරණය කරයි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු හමුදාව, රට පෙළක් දුටව හැටිය වෙඩි (අ)
මේක ලංකාවේ උනානම් ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක්ය කියාවි (ස)
මුරුසි නොව නම මුරුතනිය (අ)