දැනට ලෝකයේ ඇති විශාලම දියමන්තිවලින් එකක් වන කැරට් 110.3ක් වන ‘සන් - ඩ්‍රොප්’ දියමන්තිය ලබන සතියේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට ජිනීවා නුවරදී වෙන්දේසි කිරීමට නියමිත බව වාර්තා වේ.දකුණු අප‍්‍රිකාවෙන් සොයාගනු ලැබූ වර්ණයෙන් යුතු පෙයාර්ස් ගෙඩියේ හැඩය ගත් දියමන්තිය මෙම වසර මුලදී ලන්ඩනයේ පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දී ප‍්‍රදර්ශනය කෙරිණි.දියමන්තිය ප‍්‍රදර්ශනය කළ සෑම ස්ථානයකදීම එය නැරඹීමට පැමිණි පිරිස් අමන්දානන්දයට පත්වූ බව යුරෝපය සහ මැදපෙරදිග කලාපයේ ස්වර්ණාභරණ සම්බන්ධ ප‍්‍රධානියා වන ඬේවිඞ් බෙනට් පැවසීය.කාබන් නිපදවීමේදී අතුරුඵලයක් ලෙස සෑදෙන නයිට‍්‍රජන් සුළු ප‍්‍රමාණයක් මගින් දියමන්තියට කහ වර්ණය ලැබේ.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd