
ඇමෙරිකාව රුසියාවට එරෙහිව පැනැවූ නව සම්බාධකවලින් රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම වැළැක්වීමට නොහැකි යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මෙසේ පැවැසුවේ, රුසියන් හමුදාව ගොඩබිමින්, මුහුදින් සහ ගුවනින් එල්ල කරන ප්‍රහාර හමුවේ යුක්රේන හමුදා දැඩි ලෙස අසරණ වී ඇති අවස්ථාවකය.
රුසියාවට ඩඩාත් ඕනෑ කරන තැත්ත්තා තමන් බවත්, රුසියාව උත්සාහ ගන්නේ තමන් බලයෙන් නෙරපා රුසියානු හිතවාදී පාලනයක් යුක්රේනයේ ස්ථාපිත කිරීම යැයි ද සෙලෙන්සිකී වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්රේනය බටහිර රටවල උපායට අහුවෙලා ඔවුන් බලලුන් ලවා කොස්ඇට බාවන්න හැදුවේඅ.. ඉතින් එයාලාම ඉල්ලන් කෑවා... රුසියාව නැතිනම් ඇමරිකාව ඇතුලු බටහිර රටවල් අපිව වහල්ලු කර ගන්නවා...
LTTE ප්රශ්නයේදී JR ජයවර්ධනටත් ඔය කියන ප්‍රබල රට කළේ ඔයටිකමයි...
යුක්රේන ජනාධිපති, රුසියාවේ ජනාධිපති දෙන්නම වැඩක් නෑ. ගැටලුවක් විසඳා ගැනීමට නිවැරදි තීරණ ගත හැකි ජනතාවට ආදර්ශයක් දියහැකි රාජ්‍ය පාලකයින් දෙරටටම අවශ්‍යයි.