බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකාවේ සෙසු ප‍්‍රධාන නගරවල පමණක් නොව, බි‍්‍රතාන්‍යයේ ලන්ඩන්, ජපානයේ ටෝකියෝ ඇතුළු ලෝකයේ ප‍්‍රධාන නගරවල ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.
බොස්ටන් මැරතන් තරගය සේම, තව නොබෝ දිනකින් බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරත් ජපානයේ ටෝකියෝ නුවරත් මහා මැරතන් තරග පැවැත්වීමට නියමිත අතර ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් ද විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
|
ප‍්‍රංශයේ පැරිස් නුවර ආරක්‍ෂාව තර කර ඇති අයුරු |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොටටට් ආරක්ෂාව දැඩි කරන්න වෙයි...(ස)
ජපානයේ මේවගේ අන්ත ගාමින් ඇත්තේ නැහැ යන්නයි විශ්වාසය. රටේ ආරක්ෂාව අතින් ඉතාමත් ඉහළයි දැනට. ඉන්න යකුසන් වත් ඔය වගෙ ජරා වැඩ කරන බවට වාර්තාවෙලා අහලවත් නැහැ.(ස)
මේකෙන් වෙන්නේ තානාපති කාර්යාල වල පෝලින් ගැහිලා දිනපතා වීසා ඉල්ලන අයව තව තවත් හිර වෙන එක. (නි)
ලංකාවේ මත්තලද? හම්බන්තොටද ආරක්ෂාව තද කරන්නේ ?(ස)
"ලෝකයේ ප‍්‍රධාන නගරවල ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත" වුණාට මෙහෙම ගියොත් ලෝකයේ අප්‍රධාන නගරවල ද ආරක්ෂාව නතර කිරීමට පියවර ගන්නට සිදුවෙනු ඇත.