දකුණු දිග ඇමරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ ඇති වු ලැව්ගින්නකින් හත් දෙනකු මිය ගොස් 50ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දේපල හානි රැසක් වාර්තා වී ඇති අතර ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇතැයි බලධාරීහු පවසති.
එම ප්‍රදේශයේ 14000 දෙනකු පමණ ඉවත් කර ඇති අතර සියලුම පාසැල් වසා දමා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd