ලිබියාවේ බෙංගාසි ප්‍රදේශයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එහි වැසියන් 18 දෙනකු මියගොස් ඇතැයි ලෝක ප්‍රවෘත්ති සේවය පවසයි. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. නැගෙනහිර ලිබියාවේ බෙංගාසි නගරයේ ආරක්ෂක අංශ ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ එරට අන්තවාදී කැරලිකරුවන් පිරිසක් බවට එරට ආරක්ෂක අංශ සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd