IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රාහුල් ගාන්ධිගේ ජන රැලියට විරෝධතාකරුවන්ගෙන් බාධා

ඉන්දීය පාලක කොංග‍්‍රස් පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධි මහජන රැලියක්ඇමැතීමට උත්තර ප‍්‍රදේශයේ පුල්පූර් නුවරට පෙරේදා (14) පැමිණි අතර උත්තර ප‍්‍රදේශ් මහ ඇමැතිනී මායාවතීගේ ‘බහුජන සමාජ්’ පක්ෂ සාමාජිකයන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල විය.රාහුල් ගාන්ධි එම ජනතා රැලියට සහභාගී වූයේ එළැඹෙන වසරේ උත්තරප‍්‍රදේශ් මහ මැතිවරණය නිමිත්තෙනි. උත්තර ප‍්‍රදේශ්හිබහුතර බලය හිමිකරගෙනසිටින්නේ මායාවතීගේ‘බහුජන සමාජ්’ පක්ෂයයි.සිය පක්ෂ ආධාරකරුවන්අමතමින් රාහුල් ගාන්ධි කතාකරමින් සිටිද්දී සමාජවාදීපක්ෂ සාමාජිකයන් සියගණනක් කළු පැහැ ධජඅතැතිව එහි පැමිණ කොංග‍්‍රස්පක්ෂ රජය දුප්පතුන්ගේ දුකනොහඳුනන බව කියමින් කෑගසන්නට වූහ.රැලිය අවසන් වීමෙන් පසුහෙලිකොප්ටරයක නැගීරාහුල් සහ සෙසුඇමැතිවරුන් එම ස්ථානයෙන්නික්ම ගියේ පොලිසියේසහාය ඇතිවය. ඉන්දීය පුවත්සේවා වාර්තා කර තිබුණේවිරෝධතාකරුවන්ටපොලිසිය පහර දුන් බවය.රාහුල් ගාන්ධි සහ උත්තරප‍්‍රදේශ් මහ ඇමැතිනී මායාවතීඅතර නිරන්තරයෙන් මතගැටුම් හට ගනී. ඊට හේතු වීඇත්තේ මහ ඇමැතිනීමායාවතීගේ දේශපාලනප‍්‍රතිපත්තීන්ය.මේ අතර රාහුල් ගාන්ධිඋත්තර ප‍්‍රදේශ ජනතාවට‘සිහින’ විකුණූ බවත් දිළිඳුකමපිටු දකින්න කටයුතු කරනවායැයි ජනතාවට බොරු ඡුන්දපොරොන්දු දුන් බවදපවසමින් ඉන්දියාවේ ප‍්‍රධානවිපක්ෂ දේශපාලන කණ්ඩායමවන භාරතීය ජනතා පක්ෂනායක ලාල් ක‍්‍රිෂ්ණා අද්වානීඊයේ (15) පැවැති ජනරැලියකට සහභාගී වෙමින්චෝදනා කළේය.දිළිඳුකම පිටු දකිමු යැයිකියන කොංග‍්‍රස් රජයේපාලනය හමුවේ දරිද්‍රතාවඉහළ ගොස් ඇති බවත් ජීවනවියදම ජනතාවට දැරියනොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවත් අද්වානී පැවැසීය. රාහුල් ගාන්ධිගේ ඡායරුප ගිනිතබන විරෝධතාකරුවෝ



අදහස් (0)

රාහුල් ගාන්ධිගේ ජන රැලියට විරෝධතාකරුවන්ගෙන් බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site