රුසියාවේ නිවාස සංකීර්ණයක සිදුවූ ගෑස් පිපිරීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් තවත් 68 දෙනෙකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නිවාස සංකීර්ණයේ පුද්ගලයන් 1100 දෙනෙකු පමණ වාසය කරයි. මෙම පිපිරිමෙන් නිවාස 48 ට පමණ හානි සිදුවී ඇති බව ආපදා කළමණාකරණ අමාත්‍යංශය පවසයි.
සුන්බුන් අතරින් පුද්ගලයන් 10 දෙනෙකු බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිපිරිම සිදුවූ කොටසේ පුද්ගලයන් 110 දෙනෙකු පදිංචි වී සිට ඇත.
මෙම ගොඩනැගිල් සෝවියට් යුගයට අයත් වන බවත් වර්ෂ 1973 ඉදිකර තිබෙන බවත් වාර්තා වෙයි.
(28535)
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුසියාවේ නිවාස සංකීර්ණයක පිපිරිමකින් 4ක් මරුට