රුසියානු ගුවන් ප්‍රහාරයකින් සිරියානු සිවිල් වැසියන් 13 දෙනෙක් මරණයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මිය ගිය අය අතර ළමයින් 6 දෙනෙක් ද සිටිති.
සිරියාවේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයන් 60 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව බ්‍රිතාන්‍යය පදනම් කරගත් සිරියානු මානව හිමිකම් සංවිධාන පැවසුවේය.
63226
(ඒ. එෆ්. පී. ඇසුරෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd