IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


යුරෝපයේ එච්.අයි.වී. පැතිරීම වැඩිවෙයි

යුරෝපයේ එච්.අයි.වි. ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන්  ඉහළ ගොස් ඇතැයි පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ දි පමණක් එච්.අයි.වී. ආසාදිතයන් 142,000ක් යුරෝපයෙන් අලුතින් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. එම සංවිධානය පවසන්නේ මෙය ඉතා බරපතල තත්ත්වයක් බවයි. ඒඩ්ස් රෝගීන් වාර්තා වූ 1980 සිට එක් වසරක දී වැඩිම එච්.අයි.වී. ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ දී ය.

රෝග වළක්වාලන සහ පාලනය කරන යුරෝපීය මධ්‍යස්ථානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝප කලාපීය කාර්යාලය පවසන්නේ මීට වැඩිපුරම හේතු වී ඇත්තේ සමලිංගික නොවන හැසිරීම් සහ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම බවයි.

පසුගිය දස වසරේ  රුසියාවේ සහ යුක්රේනයේ ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාවද දෙගුණයකට වඩා වැඩි වු බව තහවුරු වි ඇත.



අදහස් (0)

යුරෝපයේ එච්.අයි.වී. පැතිරීම වැඩිවෙයි

රාධා Saturday, 28 November 2015 12:19 AM

අනේ මෙහෙ නම් එච්.අයි.වී. ආසාදිතයන් නැතුව ඇති (නි)

:       0       0

පද්මප්‍රිය Saturday, 28 November 2015 01:34 AM

අන්තර්ජාලය හා සම්බන්ධ ලිංගික ව්‍යාපාර මෙයට හේතුව වියහැක. (නි)

:       0       0

ඩලස් සෞදි Friday, 27 November 2015 12:13 PM

පිටිගල මිලානෝ යුරෝපෙට ගියදා ඉඳලා තමයි මේ ලෙඩේ වැඩි වුනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1059 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site