යේමනයේ සානා අගනුවර මාර්ගයක් අසල අටවා තිබූ බෝම්බයක් පුපුරා යෑමෙන් යේමන සෙබළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් සිව් දෙනෙක් තුවාල ලැබූහ.
බෝම්බය පුපුරා ගියේ අල් හසාබා දිස්ති‍්‍රක්කයේය. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත.
ආරක්ෂක අංශ පවසන්නේ එය අල් කයිඩා සටන්කාමීන් සමඟ සම්බන්ධකම් පවත්වන ඉස්ලාමීය සටන්කාමීන් විසින් සිදු කරන ලද්දක් කියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd