යුක්රේනයේ නැගෙනහිර ලුහාන්ස්ක් ප්‍රදේශයේ ඇතිවූ ලැව් ගින්නක් හේතුවෙන් 04 දෙනකු මියගොස් 09 දෙනකු තුවාල ලබා තිබේ.
ගින්නෙන් නිවාඩු නිකේතන ලෙස භාවිතා කරන ගම්බද නිවාස 80 ක් සහ තවත් ගම්මාන දෙකක නිවාස 30 ක් පමණ විනාශ වී ඇත.
පරිසරවේදීන් පවසන්නේ යුක්රේනයේ අගනුවර වන කියෙව්හි පරිසර දූෂණ මට්ටම ලෝකයේ දරුණුම තත්ත්වයකට පත්ව ඇති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 ඔක්තෝබර් මස 08
1901
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1519
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යුක්රේනයේ ලැව්ගිනි හේතුවෙන් 4 ක් මරුට