යුක්රේනයට අයත් ප්‍රහාරක නෞකා තුනක් රුසියාව සිය ග්‍රහණයට ගැනීම හේතුවෙන් රුසියාව සහ යුක්රේනය අතර උණුසුම් තත්ත්වයක් ඇති වී ඇති තිබේ.
තම දේශ සීමා මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වු බව කියමින් රුසියාව මෙම ප්‍රහාරක යානා තුන ග්‍රහණයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අවස්ථාවේ දී එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් යුක්රේන නැවියන් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී ද අද (26) සාකච්ඡා කිරිමට නියමිතය.
(28535)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ හරුපේ යානා කියලා නැව් පෙන්නන්නේ...
ඇයි උඩ යානා, යට නැව්. තේරුම් ගන්න ඔලුවෙන් හිට ගන්න ඕනේ.