ළමා අයිතිවාසිකම් හා ළමා අධ්‍යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි තැබීමකට ලක්වූ 16 හැවිරිදා මලාලා යුසුෆ්සායිට කැනඩාවේ පුරවැසිභාවය පිරිනැමීමට පසුගියදා (16) කැනඩා රජය කටයුතු කළේය.
ඒ අනුව මලාලාට කැනඩාවේ ගෞරවනීය පුරවැසිභාවය හිමි වූ අතර ඒ අනුව මලාලා කැනඩාවේ ගෞරවනීය පුරවැසිභාවය හිමි වූ ලොව විශිෂ්ට නායකයන්ගේ කණ්ඩායමට ඇතුළු විය.මීට පෙර දකුණු අපි‍්‍රකානු නිදහස් සටනේ පුරෝගාමියා වන නෙල්සන් මැන්ඩෙලා,මියාන්මාරයේ අවුන්සාන් සුකි ඇතුළු නායකයන් කිහිපදෙනකුට කැනඩාවේ ගෞරවනීය පුරවැසිභාවය හිමිවිය.
නොබෙල් සාම ත්‍යාගය සඳහාද මලාලාගේ නම යෝජනා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙනිසන් ගෙදර උන්දැත් එක්කද වසර 30ක් යුද්ධ කලේ. කෙලින් කතා කරන්න බැරි මිනිහෙක්? කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ත්‍රස්තවාදය ත්‍රස්තවාදය. එදා යුද්ද කාලේ පෙනෙන ත්‍රස්තවාදීන් එක්ක. අද ආගමකට මුවා වෙච්ච ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරන්න වෙලා තියෙන්නෙ ටෙනිසන් වගේ නිවටයොත් එක්ක.(නදී)
මේක අපි අතරේ ආගම් සහ ජාතිවාදී ප්‍රශ්න ඇති කරන මාතෘකාවක් නොවේවා! මලාලා ඉතා දක්ෂ කථිකත්වයක් සහ එයාගේ වයසට වඩා ඉහළ දැනුමක් පෞරුෂයක් ඇති දරුවෙක්, මම මේ ළඟදි දවසක මලාලා කතා කරන වැඩසටහනක් බැලුවා. එය අතරමග නවත්තන්න හිතෙන්නේ නැහැ, කතාව ඒ තරම් ආකර්ශනීයයි. මලාලා කියන්නේ අධ්‍යාපනයට බටහිර හෝ නැගෙනහිර කියා දෙයක් නැහැ, ලෝකයේ සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබීමට අයිතියක් තියෙන බවයි,ඇය විශේෂයෙන් බාලිකාවන් ගැනම කතා කරන්නේ එය ඇයටත් ඇයගේ රටේ සහ ඇයගේ ආගම අදහන අනෙක් බාලිකාවන්ටත් දරුණු සහ අසාධාරණ විදිහට බලපාන දෙයක් නිසයි. (නි)
මලාලට පුරවැසිකම දුන් එක ප්‍රභාකරන්ට දීමට සමාන කිරීමට මම නම් විරුද්ධයි (නි)
අරුසියා, ළිදේ ඉන්න ගෙම්බත් ඔය ටිකම තමයි කියන්නේ. (නි)
දැන් මලාලට තේරෙනවා ඇති මරණයට කැපකරලා කරලා සලකන පිට ජාතිකයෝ තමන්ගේ වරිගේ එවුන්ට වඩා හොඳයි කියල.(නදී)
ටෙනිසන් ඇත්ත කියන්න බය වෙන්න ඕනාද? පිට කොන්දක් නැති ඔයා වගේ අය නං පොල් පිත්තෙන් කපාගන්න පුල්වන්. (නදී)
මිහිර පොල්පිත්තෙන් කපපු උන්ට යුද්ද කරන්න බැහැනේ. ආගම් බේද ,ජාති බේද, වර්ග බේද ,කුල බේද අවුස්සන තමුසෙලා වගේ අය තමයි පොල්පිති ඉස්සරහට දාල නකුට දෙකකුල් අස්සේ ගහගන ඇදන් යටට රිංගන්නේ. වසර 30 ක් අපි වින්ද දුක අපේ දරුවන්ට දෙන්න අපි කැමති නැහැ. තමුසේ ඔලුවක් තිබුනට මොලයක් නැති දෙපාවෙක්. (නදී)
ටෙනී - මෙයාල වගේ අයට උත්තර දීල අපි අපේ වටිනා කාලය නාස්ති නොකර වැදගත් දෙයක් ගැන කතා කරමු. සම"හරක්" ඉන්නවා මොනවා කොච්චර කීවත් නොතේරෙන. ඔය කිව්වා වගේ මේ කයිවාරු කාරයෝ අවුරුදු 30ක් කොහේ හැංගිලා හිටයද දන්නේ නැහැ? එක පාරම ජාතියේ ආලයක් සහ දේශප්‍රේමීත්වයක් ඇතිවෙලා. රට විනාශ කරන මේ වගේ විෂබීජ තමයි තුරන් කරන්න ඕනේ. හැම දෙයක්ම ජාතිවාදී කෝණයෙන් බලන මෝඩයෝ. නිසි අධ්‍යාපනයක් නොමති කමේ ප්‍රතිපල තමා මේවා. වැදගත් විදිහට කතා කරන්න නොදන්නා ධනාත්මකව සිතන්න නොදන්නා පවු කාරයෝ ටිකක්. (නදී)
හා හා දැන් ඇති ටෙනිසනුයි මිහීරයි දෙන්නම නවත්ත ගන්න, නැත්නම් දෙන්නටම කොටු පාර. (නදී)
සයනයිට් කරල කරේ දාගෙන සටන් කරලා . අසු වුන විට එම කරල සපා කා තමන් විසින්ම මරණය ඇති කර ගන්නට . කොටි කාන්තා බලකාය පුහුණු කල , කුඩා ළමයින් ත්‍රස්තවාදී මෙහෙයුමට බඳවා ගෙන පුහුණු කල ඇඩෙලා බාලසිංහම් .කල කීදේ මුළු ලෝකයම දනී . එහෙත් එය අද වනතුරුත් එංගලන්තයේ පුර්ණ ආරක්ෂාව ලබමින් යහතින් ජිවත් වෙති . තමන්ගේ පොකට්ටුවේ සිටින නාගයා නොපෙනෙන . එහෙත් එත වනයක සිටින නාගයන් ගෙන කතා කරන ලෝකයක් අද තිබෙන්නේ . සමහරුන්ට රටක් කොටසක් ඉල්ලන අයව පෙනෙන්නේ විමුක්ති කින් ලෙසය . තව සමහරුන්ට ත්‍රස්තවාදීන් ලෙසය .එය ඔබ දකින්නේ ඔබ සිටිනා කෝණය අනුවය . 1971 ජේ වී පි ය සමහරුන්ට ත්‍රස්තවාදීන් සමහරුන්ට විමුක්ති වාදීන් . ඔබම මෙය තෝරා බේරා ගන්න (නදී)
කැනඩාව දැනටම ඉල්ලාගෙන කනවා. හරියට වෙඩි තැබීම් අහන්න තිබෙනවා. විශේෂයෙන් අප්‍රිකානු අය හා දෙමල අය වැඩි පැතිවල. (නි)
ටෙනිසන්ලා වගේ අයට පරගහදෙනිය පල්ලියෙත් බෝඩ් එකක් ගහල තියනවා සිංහලෙන්ම. "පල්ලිය ඉදිරියෙන් නිශ්ශබ්ද වනු කියලා." උසාවියෙන් නියෝග දීලත් ගලවලා නැහැ. ඔන්න ටෙනී යන ගමන් බැහැලා වැද ගෙනම යනවලා. අපි නම් ඔයා වගේ අයට කොන්ද කෙලින් තියාගෙන උත්තර දෙනවා.(නදී)
මිහිර - පරගහදෙනිය පල්ලිය අසල පමණක් නොව ලංකාවේ තිබෙන සියලුම් ආගමික සිද්ධස්ථානවල එවැනි පුවරු සවි කිරීම වටිනවා. ආගමික සිද්ධස්ථාන අපි සියලු දෙනාගේම ගෞරවයට පාත්‍ර විය යුතු පූජනීය ස්ථානයක්. (දිල්)
ලංකාවේ සිංහල මිනිස්සු ජාතිවාදී වෙන්න ඕන වෙලාවේ ජාතිවාදී විය යුතුයි. නැත්නම් අපිට ඉන්න ලංකාවක් නැති වෙයි.(නදී)
මේ වෙලාවට තමයි හිතෙන්නේ කාට හරි කියල වෙඩි තියාගෙන කැනඩාවේ පුරවැසිකම ගන්න.(නදී)
ෆස්රුල් ගෆූර් - කටාර් මොලේ නැති කම ඉතින් ඔයාලගේ හැටිනේ. (නදී)
කෙවින් - පරෙස්සෙමින් ජාතිවාදී වෙලා අපි අවුරුදු 30ක් ම කෑවා ඇති. පුළුවන් නම් මෝඩයෝ ටික එකතුවෙලා අයෙත් අලුතින් දෙයක් පටන් අරන් අපේ රට අපි හැමෝටම නැතිකරගන්නේ නැතිව. මොන ඉස්කෝලේද දන්නේ නැහැ ගියේ? (නදී)
දැන් මලාලාට කැනඩාවේ පුරවැසිකම දුන්න එකට ප්‍රභාකරන්ව ගාවාගන්න ඕනෑ නැහැනේ. සුද්දා ඔවුන්ගේ වාසියට වැඩ කරනවා වගේ තමයි අපේ රටේ ඇත්තොත් වැඩ කරන්නේ. නැත්නම් බිහිසුණු අපරාධ රැසක් කරපු කොටින්ව හුරතල් කරයිද? තමන්ට පක්ෂ නම් කොටියත් හොඳයි. විරුද්ධ නම් කවුරු වුණත් නරකයි. කොහොම වුණත් අන්තවාදයෙන් නම් සැනසීමක් ලැබෙන්නේ නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් දුරදිග බලලා නුවණින් කටයුතු කිරීම වටිනවා. (නි)
සුනිල් යහම්පත්, ඔබගේ අදහසට ගරු කරනවා. මෙය බොහෝ දෙනෙකුට නොතේරෙන එක කණගාටුවට කාරණයක්. (නි)
වාසනවන්ත, හොඳ කථිකත්වයක් තියෙන දැරියක්. සමහර මාධ්‍යවල දක්නට ලැබුනා, ඇයගෙ පියාගෙ එක් බලාපොරොත්තුවක්, මලාලගේ දේශපාලන ආනාගතයක් නිර්මාණය කරගැනීම. කොහොමවුනත් බටහිර රටවල දෙබිඩි පිලිවිත වන්නෙ ඔවුන්ගේ න්‍යායපත්‍රයට ඇතුලත් ක්‍රියාවන් අනුමත කිරිමයි. හොඳම උදාහරණය- ඇෆ්ගනිස්ථානය. දැන් බටහිර තමන්ගෙ වාසියට, තලෙබාන් ත්‍රස්තයින්ගෙ උපකර බලගෙන සිටීම. නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුත්තෙ මහින්ද ජනපතිටය. ඔය රසයනික අවි ගැන හොයන සංවිධාන ලෝක සාමය වෙනුවෙන් කරන දෙයක් මටනම් පේන්න නෑ.(අ)
ඔව් විජිත කිව්වා වගේ ප්‍රභාට මොකක්ද එහෙ දුන්න ගෞරවනීය පුරවැසිකම්, මොකද එයා කරපු ගරු කටයුතු වැඩ ස්ටීවන් හාපර් දැක්කේ නැද්ද දන්නේ නැහැ. .(නදී)
ඉතිං අපේ මොකෑ!!.(නදී)
නම වෙනස් කර ගත්තා නම් හොදයි.(නදී)
ආගම වෙනස් කර ගත්තා නම් හොදයි.(නදී)
ඕකට තමා ඔච්චර දැඟලුවේ .(නදී)
අපේ රටේ යුද්දය අවසාන කාලයේ බොහෝ බටහිර රටවලට අවශ්‍ය උනා ප්‍රබාකරන් ඇතුළු එල් ටි ටි ඊ නායකයන් ටික බේරා ගෙන රැගෙන යාමට. එසේ වුවා නම් අනිවාර්යෙන් සම්මාන පුරවැසි කම ප්‍රබාකරන් ඇතුළු කොටස ලබා දෙනවා . ඔවුන්ව විමුක්ති සටන්කාමීන් ලෙස හඳුන්වා අන්තිම මොහොතේ බර්නාර්ඩ් කුෂ්නර් සහ ඩේවිඩ් මිලිබෑන් පැමිණියේ එය කර ගන්නට . නමුත් ජනාධිපති තුමා ඔවුන්ට කන් නොදී යුද්ධය නිම කරා . එයට පලි ගැනිමට තමා සියලුම් බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව නොයෙක් කතා වපුරවමින් අපට එරෙහිව එන්නේ . එයට ආවඩන්නට සහය දීමට අපේම සිංහලයන් කොටසක්ද සිටිනවා .(නදී)
විජිත ඔස්ට්‍රේලියාව , ප්‍රභාකරන්ට ඒ පුරවැසිභාවය නිල වසයෙන් ප්‍රසිද්දියේ නොදුන්නට, ඒක ඒ කාලයේදීමයි දීල තිබුනේ දන්නේ නැද්ද..(නදී)
කැනඩාවේ ලක්ෂ තුනක් ලංකික ද්‍රවිඩයන් ඉන්නවා කියන එක සැබෑවක් නම් 83 කළු ජුලිය සිදු වුනු එක ගැන ද්‍රවිඩයන් යටි හිතින් සතුටු වෙනවා ඇති..මේ ඉල්ලම පාදල දුන්නේ එම සිදුවීම නිසා..කවදාහරි කැනඩාව ඉල්ලන් කනවා ලෝකේ පුරා ඉන්න විසකුරු නයි ඔඩොක්කුවේ දාගෙන නලවලා.. (නදී)
යු.එස්,ඒ.ඔයත් සමග එකඟයි.ඔය සියලුම කෙනහිලිකම් ඉදිරියේ අපේ ජනාධිපතිතුමා ඉවසීමෙන් සහ බුද්ධියෙන් මේ විදියට සියලුම දේ පාලනය කරගෙන ඉන්නේ. (අ)
ඇයි ප්‍රභාකරන්ට කැනඩාවේ ගෞරවනීය පුරවැසිභාවය හිමි වුනේ නෑද්ද ? (අ)
ළමා සොල්දාදුවන් යුද්දෙට යවපු කොටි හොදයි, දරුවන් ගස්වල ගහල මරපු කොටි හොදයි. එතැනදී ත්‍රස්තවාදීන්ගේ පැත්ත. මලාලා ප්‍රශ්නයේදී ත්‍රස්තවාදියෝ නරකයි. සුද්දට වෙඩි නොතබා සිටින ඕනෑම සංවිධානයක් සටන්කාමීන්. එක සුද්දෙක්වත් මැරුවොත් අන්න ත්‍රස්තවාදියෝ. පුදුම ලෝකයක්.. (නදී)
මදූ - යූත් - ලෝකයේ මොන තරම් සම්මාන ලැබුනත් මුස්ලිම් වරයකු ආගම මාරු කරන එක සිහිනයකින් වත් සිදු නොවෙන දෙයක්. අල්ලාහ් දෙවියන් වහන්සේ ඉදිදිරියේ මේ කිසිම දෙයක් අපිට දූවිල්ල හා සමානයි. අපේ ආගමට ඒ තරම් ගරු කරනවා. විශ්වාස කරනවා. යූ .එස් .ඒ. - ඔයාගේ අදහස් එක්ක මා එකඟයි.(නදී)
ෆස්රූල් මම ඔයත් එක්ක එකග වෙනවා. තර වෙන්න එපා මුස්ලිම් දරුවෙකුගේ මොලේ සෝදන්න පටන්ගන්නේ යන්තම් බහ තොරණ වයසේ පටන්. එහි හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියන වග ඔයාලට තේරෙන්නේ නැහැ .මොකද ඔයාල පටන් අරන් තියෙන්නෙත් එතනින්. අනෙක මුස්ලිම් වරයෙක් තම ආගමට විරුද්දව විවේචනයක් කරන තැනක හිටියත් දඩුවම මරණය.ඔහු නිරයට, දඩුවම දුන් තැනැත්තා ස්වර්ගයට. කවුද කැමති මැරෙන්න. (අ)
ෆස්රුල් ගෆූර් - කටාර් ඔය ආගම මාරු කරොත් ඕකෙ ඉන්න අන්තවාදී හරක් ඒ මිනිහම මරනවානේ. එහෙම නැත්තං අද ඔය ත්‍රස්තවාදී ආගමේ එකෙක් බෙහෙතකට හොයාගන්න වෙන්නෙ නැහැ. මලලාට වෙඩි තිබ්බෙ පොඩි කතාවකටනේ. ආගම මාරු කලා නම් මරනවානේ ඒකනේ ත්‍රස්තවාදී ආගම ඉස්ලාම් කියන්නෙ අපි කට ඇරලා.(නදී)
මිහිර, මම ඔබත් සමග එකග වෙන්නේ නැහැ. ඔබ බෞද්ධයෙක්ද අන්‍ය භක්තිකයෙක්ද කියන්න මම දන්නේ නැහැ. බෞද්ධයෙක් නම් අපිට කොහෙත්ම පුළුවන්කමක් නැහැ වෙනත් ආගමක් විවේචනය කිරීමට හෝ හෙළා දැකීමට. බුදුන් වහන්සේ එය පැහැදිලිව කියලා තිබෙනවා. ඔබ මොන භක්තිකයෙක් වුණත් ආගමක් හෝ දර්ශනයක් හෝ ගැන කතා කිරීමේදී මීට වඩා සංවරවීමට සිත තබා ගන්න. ඔබ බුද්ධිමතෙකු වන්නේ එවිටයි (නි)
අපිට නම් මැරුවත් පණ වගෙයි අපි අදහන ආගම (නි)
මම හැමදාම සුද්දා හොදයි කියනවා. (නි)
දැන උගත් ඉස්ලාම් දහම අදහන සහෝදරයෙක් කියන්න ආගමේ නාමයෙන් හෝ මිනීමැරීම සුදුසුද කියලා? (නි)