ෆොටෝෂොප්,පේජ් මේකර් ඇතුළු පරිගණක ආශි‍්‍රත ශ‍්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ක්ෂේත‍්‍රයට නැතුවම බැරි මෘදුකාංග රැසක් නිපදවන ඇඩොබ් සමාගමටත් හැකර් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.
ලක්ෂ 29 ක් පමණ ඇඩෝබ් මෘදුකාංග පරිශීලකයන්ගේ බැංකු ගිණුම් අංක,ක්‍රෙඩිට් කාඞ් අංක,හා වෙනත් පෞද්ගලික තොරතුරු හැකර් ප‍්‍රහාරය එල්ල කළවුන් අතට පත්ව ඇතැයි ඇඩෝබ් සමාගම කියයි.
ෙප‍්‍රහාරයට ලක්ව ඇති ගිණුම් හිමියන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට සමාගම පියවර ගෙන තිබේ.සමාගමේ ගිණුම් කටයුතු භාරව කටයුතු කරනා බැංකු හා මූල්‍ය සමාගම් වලටද ඇඩෝබ් සමාගම මේ බැව් දැනුම් දී තිබේ.
ඉක්මනින්ම සමාගමේ පරිගණක ජාලය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු සිදුකරගෙන යන බව ඇඩෝබ් සමාගම නිවේදනය කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ මල්ල මීයෝ කෑවා නම් පන් මල්ල ගැන මොන කතාද?? (ස)
මෘදුකාංග පොත් වලින් හන්ගන් ඉන්න පුලුවන්ද අයියා.(නදී)
ඇයි අර හංගේරියාවේ විශ්වවිද්‍යාල ළමයි හංගගෙන ඉන්නේ. දැකලා නෑ වගෙයි .(නදී)...
අනේ මටත් පොතක් උනා නම්..හංගේරියාවේ විශ්වවිද්‍යාලේ යන්ට තිබුන.. හැකරුන්ට එන්න දෙන්නේ නෑමයි.(නදී)