එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 50 වැනි සංවත්සර සමුළුවට සහභාගිවීම සඳහා පසුගියදා ඇමරිකාවට පැමිණි ශ්රී ලංකාවේ විදේශ ඇමැති මංගල සමරවීර නිව්යෝක් හා නිව්ජර්සි හි එක්සත් ජාතික පක්ෂයේ ක්රියාකාරීන් හමුවිය.
එහිදී පක්ෂයේ ඉදිරි වැඩසටහන් හා විදෙස් රටවල ශාඛා සමිති වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගම්වලත් මැරෙනතුරුම යුඇන්පි එකට ඡන්දේ දෙන මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒ අය ළඟටත් ගියොත් සතුටු හිතේවි නේද? (නි)
ජයව්වෙවා! ජයවේවා!! ජයවේවා......!!! (නි)
රටට වැඩකලා ඇතිද (හේ)
මංගල සමරවීර මහතාට ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බහින්න කටයුතු කළේ නැත්නම් තවමත් රටේ තියෙන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක්. නමුත් පසුගිය රජයෙන් සිදුවූ අකටයුතුකම් නිසා ඔහුට එම පක්ෂයෙන් ඉවත්ව එජාපයට යන්න වුණා. ඔහු තමා ඉන්නා පක්ෂයට සේවයක් කරන කෙනෙක් (නි)
මහේෂ් ගම්වල ඉන්න මිනිස්සු වගේ නෙමෙයි මෙතන ඉන්නේ උගත්තු. එ්ක නිසා ඔය මෝඩ කථා එපා (බ)
එන මැතිවරණයේදී ඡන්ද පොළක් ඇමෙරිකාවේ දැම්මා නම් හරි (නි)
උගතුන් බහුලව සිටිනා පක්ෂයක් එජාපය. එනිසා එජාපයේ උගතුන් ලෝකයේ විවිධ රටවල අපේ රටට කීර්තියක් සහ මුදල් ලාබ ප්රයෝජන ලබාදෙන කොටස් හමුවිම සාකච්ඡා කිරීම අදහස් හුවමාරු කර ගැනීම කරනවා (නි)
නිව්යෝර්ක් විතරක් නෙමෙයි කැලිෆෝර්නියාවෙත් එක්සත් ජාතික පක්ෂයේ අය ඉන්නවා. මෙහෙටත් ඇවිල්ලා බලන්න (නි)