මෙක්සිකෝවේ ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමකින් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
වෑන්රථ තුනකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ප්‍රහාරයෙන් පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව මෙක්සිකෝ පොලිසිය පවසයි.
පසුගිය වසරේදී ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ මිනීමැරුම් විශාල ප්‍රමාණයක් සිදු ව ඇති අතර, මෙම ප්‍රාන්තය මෙක්සිකෝවේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී ප්‍රදේශවලින් එකක් බවට පත්වී ඇත.
මෙක්සිකානු ආරක්ෂක ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
(ඇල්ජසීරා පුවත් ඇසුරෙන්)
63226
2025 දෙසැම්බර් මස 04
435
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 15 ක් මරුට