
බාහුබලී චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන එස්. එස්. රාජමෞලි සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතිබව වාර්තා වේ.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජමෞලි සඳහන් කර ඇත්තේ කොවිඩ්-19 පරීක්ෂණයකින් පසු තමා ඇතුළු පවුලේ අයට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු බවය.
මේ වනවිට රාජමෞලි ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් වෛද්‍ය උපදෙස් යටතේ සිය නිවසේම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
123

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd