2011 මැයි දෙවැනිදා පාකිස්ථානයේ ඇබෝටාබාද්හිදී අති ත්‍රාසජනක වැටලීමකින් ඔසාමා බිල්ලාඩන් මරා දමා බලවත්ම සතුරා වනසා ඇමෙරිකාව සාඩම්බරයට පත් කළ සීල් නාවික භටයන් 25 දෙනාගේ 22 ක්ම මරුමුවට පත්ව සිටිති.
බිල් ලාඩන් මරා දැමූ ‘හය දෙනාගේකණ්ඩායමේ‘ දැන් ඉතිරිව සිටින්නේ දෙදෙනකු පමණි.
හෙලිකොප්ටර අනතුරකින් 22ක් මරුමුවට පත් විය. තවත් සීල් භටයෙක් සරඹ පුහුණුවකදී මරුමුවට පත් විය.
මාර්ක් ඕවන් නම් ආරූඪ නාමයෙන් මෙහෙයුමක් ගැන පොතක් ලියන්නට ගිය මැට් නිසොනට්ට මරණ තර්ජන එල්ල විය.
නාවික හමුවෙන් නිගරු ලෙස ඉවත් කැරිණි. එම තොරතුරු හෙළි කිරීමට ඇයට ඉඩ නොලැබිණි. එපමණක් නොව බිල් ලාඩන්ට වෙඩි තැබූ සෙබළා පැවසූවේ විශ්‍රාම ගැනීමෙන් පසුව තමාට විශ්‍රාම වැටුප් නොලැබෙන බවයි.
ඔහු පීඩනය හා ආවේග ඉවසා ගත නොහැකිව වසර විස්සේ සේවය වසර 16කින් අවසන් කළේය.
ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් භාවිතයට ගන්නා පේජර් යන්ත්‍ර පුපුරුවා හැරීමට සලස්වා, එම සටන්කාමීන් 40 දෙනකු ඝාතනය කිරීමට අණ දුන්නේ තමන් යැයි ඊශ්‍රායල අග
පැයක් ඇතුළත භූමි කම්පා දෙකකින් දකුණු දිග කියුබාව දෙදරා ගියේය. එම භූමි කම්පා රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සහ 5.9 ක් සටහන් කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය 2025 වසරේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව ඇති අතර, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දැනුම් දී ඇත්තේ පාකිස්තානයේ ප
ඇෆ්ගන් තලේබාන් රජයේ වැඩ බලන ආරක්ෂක අමාත්‍ය මුල්ලා මොහොමඩ් යකූබ් සහ ඉන්දීය රජය පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඉරානය වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිත ජේ.පී. ස
මහ වැසි සහ ප්රචණ්ඩ ජල ගැලීම්වලට හසුවී තමන් අන්ත අසරණ වෙද්දී, තමන්ට සහන සැපැයීමට සහ එම කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගැනීමට අපහසු වූ බව චෝදනා නගමින් ස්පා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිල් ලාඩන් මැරූ කණ්ඩායමට සාපයක්
අමිල කටුනායක Thursday, 18 April 2013 06:14 PM
ඒ වුණාට ඔබාමා නම් දිනුවා නේද? (නි)
සුරංග Thursday, 18 April 2013 06:17 PM
අපිට දැනෙන්නේ බින් ලාඩන් ත්‍රස්තවාදියෙක් විදියට නොවේ. ඔහු හරි. අපිට අපි වගේ කුඩා රටවල් වලට පහර දුන් අමෙරිකාවට ඔහු නිර්බීතව පහර දුන්නා. (නි)
සුප්‍රා Thursday, 18 April 2013 06:57 PM
ඕක මෝඩ කතාවක් , ඔබාමා දෙවැනි පාරටත් දිනුවා, හිලරි හොදින් ඉන්නවා , අනිත් එක බිල්ලාඩන් කියන්නේ මිනිමරුවෙක් , ඔහු ආගම වෙනුවෙන් වගේ කුඩා රටවල් වලත් ප්‍රශ්න ඇති කෙරුවා.(නදී)
වින්ත් Friday, 19 April 2013 05:30 PM
චාමින්ද, ඔබ හරි. (නි)
රෂීඩ් Friday, 19 April 2013 09:09 AM
අනේ මෝඩ මිනිස්සු, බින් ලාඩන් මැරිලා දැන් හුඟක් කල්, එකත් ස්වබාවික විපතකින් තමයි මැරුනේ, ඔබමා මැරුවේ වෙන කව්දෝ. හොඳට ඉතිහාසය කියවලා බලන්න. (නදී)
උදය Friday, 19 April 2013 05:40 PM
රෂීඩ් කියන්නේ ගොඩක් ඉස්සර ඇමෙරිකවම බින් ලාඩන්ව ව මැරුවා කියලද? එහෙම නැත්නම් හෙම්බිරිස්සා උණ ගැනිලා මැරුනද? (නි)
සනත් Friday, 19 April 2013 09:24 AM
සාක්ෂි මැකීම සාර්ථකව සිදු වේ.(නදී)
චමින්ද Friday, 19 April 2013 09:45 AM
සීල් විශේෂ බලකාය කියන්නෙ ලෝකයේ සිටින භයානකම විශේෂ බලකා වලින් එකක්. ඔවුන්ටත් තියෙන්නෙ මේ ලෝකයේ සාමාන්‍ය මිනිසෙකුට දරාගත නොහැකි සුවිශේෂි අභ්‍යාස. මම දන්න තරමින් ඔය වශේෂ ඒකක වල විවිධ නීති තියෙනවා. එකක් තමයි කණ්ඩායමේ හෝ මෙහෙයුමේ රහස්‍යභාවය ගිලිහුනොත් මෙහෙයුමට සම්භන්ධ වූ සියලු දෙනාම ඝාතනයට ලක් කිරීම. (නි)
කෝලිත Thursday, 18 April 2013 08:06 PM
බිල් ලාඩන් වීරයෙක් කරන්නත් එපා. ඔහු ඇමරිකන් විරෝධියෙක් කියලත් හිතන්න එපා (නි)
වින්ත් Thursday, 18 April 2013 08:50 PM
සුරංග, සුරංඟනා ලෝකෙක වගේ තාමත් ඉන්නේ. නැත්තම් 5000 ක් විතර මිනිස්සු තප්පර ගනනකදී මරපු කෙනෙක්ව වීරයෙක් වෙලා තියෙන්නේ. ඔයා පියවි ලෝකෙට එන්න. එතකොට පුළුවන් තේරුම් ගන්න. ඇමෙරිකාව කියන්නේ ගොඩක් නිදහස තියෙන රටක්. ඒක තේරුම්ගන්න එරටට ගිහිල්ලම බලන්න ඕනෑ (නි)
තුවාන් Thursday, 18 April 2013 10:10 PM
එලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් තව තියෙනවා ඉස්සරහට රහස්. මම දන්නා හැටියට නම් කව්රුවත් දිනලා නැහැ තව මිනිස්සුන්ට නම් ප්‍රශ්න.මේක කරගත් එකෙන් උනේ අනා ගැනීමක් පමණි.(නදී)
ස්ටීව් Thursday, 18 April 2013 10:15 PM
ඇමෙරිකාව ලංකාවට අත තියෙන කොට තමයි බින් ලාඩන් වීරයෙක් කියලා හිතන්නේ. නැතිනම් ඔහු ත්‍රස්තවාදියෙක්.(නදී)
බංඩා Friday, 19 April 2013 12:12 AM
සුරග හරි. ප්‍රභාකරන් සිංහලයට ත්‍රස්තයෙක් උනත් ලෝකයේ බොහෝ දෙනාට මොහු වීරයෙක්.(නදී)
බංඩා Friday, 19 April 2013 12:15 AM
බින් ලාඩන් මරලා දාන්නේ නැතිව දරු කමට හදා ගන්නද ?(නදී)
සිල්වා Friday, 19 April 2013 02:04 AM
සහෝදරවරුණි, මදක් හිතන්න. ඔබලා මේ කියනා එකකුගෙන්වත් ඔබට, අපට හෝ අප රටට එක වදනකින් හෝ පලක් තියේද? (නි)
පද්මා Thursday, 18 April 2013 05:03 PM
ලංකාවෙත් මේවා තිබුනා 89 ගණන් වල. (නි)
වරුණ Friday, 19 April 2013 04:13 AM
මම නම් හිතන්නේ එෆ්.බී.අයි. එකේ වැඩක් කියලයි. මම කිවුවේ මට හිතුණු දේ පමණයි. (නි)