IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


බර්කිනා ෆාසෝහි පල්ලියක වෙඩිතැබීමකින් 6 ක් මරුට

බර්කිනා ෆාසෝහි පොතෙස්තන්ත්‍ර පල්ලියක සිදුකරන ලද වෙඩිතැබීමකින් හයදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 

යතුරුපැදි හතකින් පැමිණි ඝාතයන් විසින් පල්ලියේ පුජකවරයා සහ ඔහුගේ පුතුන් දෙදෙනා ද යාඥා කිරීම සඳහා පැමිණි වැසියන් තිදෙනකු ද මෙලෙස මරාදමා ඇත.

ඉරුදින පූජාව අවසානයේ මෙම වෙඩිතැබීම සිදුවූ බව පොලිසිය පවසයි.

බටහිර අප්‍රිකානු රටක් වන බර්කිනා ෆාසෝහි 2016 වර්ෂයේ සිට ජිහාදි ප්‍රචණ්ඩ ක්‍රියා පවතින නමුත් පල්ලියකට එල්ලවූ ප්‍රථම ප්‍රහාරය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ජිහාදි කණ්ඩායම් අල්කයිඩා සංවිධනය සහ අයිඑස් සංවිධානය සමග සබඳතා පවත්වන බවත් ස්වදේශීය කණ්ඩායම් වල සහාය ලැබෙන බවත් ආරක්ෂක අංශ පවසති.

 

(බීබිසි ඇසුරිණි - 085)

 



අදහස් (2)

බර්කිනා ෆාසෝහි පල්ලියක වෙඩිතැබීමකින් 6 ක් මරුට

chandima Monday, 29 April 2019 04:56 PM

අන්න බලන්න ඕක තමයි ගෝලීය ත්‍රස්තවාදේ. එකනේ අපේ නායකතුමා කිව්වේ විදේශ සහය අරන් ගෝලීය ත්‍රස්තවාදේ නැතිකරන්නයි අපි යන්නේ කියලා. මෙහෙ ත්‍රස්තවාදේ පස්සේ බලාගමු, ඉස්සරවෙලා ගෝලීය ත්‍රස්තවාදේ.

:       232       115

Jaya Wednesday, 01 May 2019 02:11 PM

දවසේ කියමන මම නම් හිතන්නේ. ඕකටම තමයි කියන්නේ ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site