නයිජීරියාවේ ප‍්‍රචණ්ඩකි‍්‍රයා සිදු කරන ‘බෝකෝ හරාම්’ ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප‍්‍රධාන පෙළේ නායකයකු අල්ලා ගැනීමට එරට පොලිසිය ඊයේ (13) සමත් විය. බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු අනුව සුලෙයිමාන් මොහොමඞ් නමැති එම ජ්‍යෙෂ්ඨ සටන්කාමී නායකයා අල්ලා ගැනීමට හැකිවී ඇත්තේ කැනෝ නගරයේය. පසුගිය මාසයේ 15 දෙනකුගේත් ඉකුත් ජනවාරි මාසයේදී 185 දෙනකුගේත් ජීවිත බිලිගනිමින් කැනෝ නුවර බෝම්බ පිපිරීම් සිදු කළේ බොකෝ හරාම් සටන්කාමීන්ය.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි දඩුවම් දෙන්න ඕන...