ප්‍රංශ රජයට එරෙහි විරෝධතාවල නිරතවන්නන්ට දඩුවම් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන බව ප්‍රංශ අගමැති එඩොවඩ් ෆිලිප් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.
මේ සම්බන්ධ නව නීති කෙටුම්පත් කර විරෝධතා තහනම් කිරීමට ප්‍රංශ රජයට අවශ්‍ය වී ඇත. ඒ අනුව ආණ්ඩු විරෝධතාවලින් සති 7කට පසුව ඔහු මෙම තීරණය ගෙන ඇත.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඉන්ධන බද්දට එරෙහිවව ආරම්භ වූ විරෝධතා වලින් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් 1400 කට අධික පිරිසක් තුවාල ලැබූහ.
(63226)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ප්‍රංශ රජය විරෝධතාකරුවන්ට දඩුවම් දීමට නීති සම්පාදනය කරයි