ලොව පැරණිතම කැලැන්ඩරය යැයි විශ්වාස කරන කැලැන්ඩරයක් ස්කොට්ලන්තයේදී සොයා ගත් බව බර්මින්හැම් විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යාඥයෝ පවසති. මේ පිළිබදව පර්යේෂණ කළ බර්මින්හැම් විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ එම කැලැන්ඩරය වසර 10,000කට වඩා පැරණි බවයි.වසර 5000ක් පමණ පැරණි මෙසපොතේමියානු කැලැන්ඩරයටත් වඩා පැරණි මෙම කැලැන්ඩරය ඉතා දියුණු තාක්ෂණයකින් යුත් බවත් චන්ද්‍ර මාස ක්‍රමයට අනුව සැකසී ඇති බවත් පර්යේෂණ කණ්ඩායම වැඩිදුරටත් පවසා සිටි.ක්‍රෑතස් මාළිගාව ආසන්නයේදී සොයාගත් මෙම කැලැන්ඩරය ස්කොට්ලන්තයේ විසී යැයි විශ්වාස කරන දඩයක්කාර එලවැලරැස්කරන්නන්ගේ නිර්මාණයක් බව බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසයි.
COMMENTS
නිරංජන්, ඔබට යම් දැනුවත්වීමක් අවශ්‍ය වේ නම් කුරානය පිළිබදව ඉතාම හොදින් දන්නා කෙනෙකුගෙන් ඒ පිළිබදව අසා දැනගන්න (නි)
ෆර්සාන්,ඔයා හොදට කුරානය කියවලා තියෙනවා වගේ. 8000 කතාව පැත්තකින් තියමුකො.එහෙනම් කියන්න බලන්න කුරානයේ නැද්ද දෙවියන්ව විශ්වාස නොකරන කට්ටියව වද දීලා මරලා දාන්න කියලා? ඒකත් නැහැ කියන්න බලන්න පුලුවන් නම් ෆර්සාන්. (නි)
නිරන්ජන් ඇත්තටම කොටියෙක්ද. (අ)
මෙය වරුණගේ එක වගේ ලෝකේ විනාශවන දිනත් ඔකේ තියෙනවාද (අ)
එතකොට බයිබලයේ කියන මැවුම වෙලා වසර 4000 නම්, කුරාණයේ තියන විදිහට ලෝකෙ මවල අවුරුදු 8000ක් නම් මේ දින දර්ශනේ මම හිත්න්නෙ සත්තු පාවිච්චි කරපු එකක් වෙන්න ඇති නේද? (අ)
කුරානයේ කොහේවත් ලෝකය මවල අවුරුදු 8000ක් කියල නැහැ.(නදී)