ටජ් මහල් නැරඹීමට යමින් සිටි ඕස්ට්‍රේලියානු ජාතික කාන්තවක (45) හා ඇගේ දරුවන් තිදෙනා ඇතුළු පස් දෙනකු රිය අනතුරකින් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් ගමන් කරමින් සිටි රථයේ ටයරයක් පිපිරීමෙන් රිය අනතුර සිදුව ඇති බවත් පොලිසිය පවසයි. මියගිය කාන්තාවගේ සැමියා සහ පියා තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටිති.
මේ පිරිස ඕස්ට්‍රේලියා ජාතිකයන් වුව ද කළකට ඉහත දී ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් පුරවැසිබව ලබාගත් පිරිසක් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියා පුරවැසි ඉන්දීය ජාතිකයින්... (නි)