IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාප්තුමෝ බුරුම සංචාරයක

යැන්ගොන්හිදීය (රොයිටර්)
 
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද (27) බුරුමය හෙවත් මියන්මාරයට සැපත්වූහ. ලොව බහුතරයක් වෙසෙන කතෝලිකයන්ගේ ‘රෝමානු කතෝලික පල්ලියේ’ නායකයා වන පාප්වහන්සේ බෞද්ධයන් බහුතරයක් වෙසෙන මියන්මාරයට පැමිණියේ එරටට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් වාර්ගික සුද්දයක් කරන බවට චෝදනා එල්ල වී තිබෙන මොහොතකය. 
 
මියන්මාරයේ ජීවත්වන මුස්ලිම් ජනකොටසක් වන රොහින්ග්‍යාවරුන් ඉලක්ක කරගනිමින් එරට හමුදාව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරයි. එහෙත් තමන් මෙහෙයුම් දියත් කර තිබෙන්නේ සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව බව මියන්මාර හමුදාව ප්‍රකාශ කරයි. 
 
මියන්මාර සංචාරයෙන් පසු පාප්වහන්සේ බංග්ලාදේශයේද සංචාරය කිරීමට නියමිතය. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රොහින්ග්‍යාවරුන් 620.000 වැඩි සංඛ්‍යාවක් බංග්ලාදේශයට පලාගොස් සිටිති. රොහින්ග්‍යා අර්බුදය මානව සංහතියට එරෙහිව කරන අපරාධයක් යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දී තිබේ. 



අදහස් (5)

පාප්තුමෝ බුරුම සංචාරයක

kumar (galf) Tuesday, 28 November 2017 07:22 AM

මේ මුස්ලිම් පාප් වහන්සේ මුස්ලිම්වරුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට මියන්මාරයට සැපත්වී ඇත.

:       24       675

Roshan Wednesday, 29 November 2017 06:12 AM

සියලුම මිනිසුන් වෙනුවෙන් එතුමා යන්නේ. මිනිසෙක් විදිහට හිතන්න කුමාර්.

:       124       0

kumar (galf) Wednesday, 29 November 2017 11:33 AM

රොෂාන් මියන්මාරයේ උතුරේ හා නැගෙනහිර, වසර 40 ක් තිස්සේ කිතුනු සංහාරයක් වෙනවා. එතකොට පාප් වහන්සේලා නිදාගෙනද හිටියේ?

:       8       0

Lal Wednesday, 29 November 2017 12:09 PM

හොදයි හොදයි.

:       109       0

Lal Wednesday, 29 November 2017 03:43 PM

හොඳයි හොඳයි. ඒත් මුස්ලිම් ත්‍රස්තවාදීන් බෞද්ධයින් මරණකොට මොන තුමෙක්වත් කට අරින්නේ නැති එ්කයි කණගාටුවට කාරණය....

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site