ලෝකයේ වර්ණවත්ම ස්ථානය ඉන්දියාව බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරයි. ඉන්දියානුවන්ගේ සම්ප්‍ර‍දායික උත්සවයක් වූ හෝලි උත්සවයේ දී වර්ණ ශක්තිය ඔවුන් පෙන්වන බවත් ඉන්දියාවේ ගැහැනුන් හා මිනිසුන් විවිධ වර්ණ භාවිතා කරමින් විචිත්‍ර‍ත්වය ලොවට හඬගා කියන බවත් එම වෙබ් අඩවිය පවසයි.

ඉන්දියාවේ මිනිසුන් ජිවත්වන සියළුම පෙදෙස්, ඔවුන්ගේ ආගමික ස්ථාන, අධිරාජ්‍ය යුගයේ ගොඩනැගුණු යුරෝපීය ගොඩනැගිලි පවා වර්ණවත්ය. වර්ණවලට ආදරය කරන මේ අපූරු සංස්කෘතික ජනතාව ගැහැනුන් හා මිනිසුන් තම ඇඳුමෙන් පවා අපූරු වර්ණ සංකලනයක් ලෝකයාට පෙන්වන බව ඔවුන්ගේ මතයයි. තමන් කෑමට ගන්නා ආහාරයේ ද ඉන්දියානුවන් අපූරු වර්ණ සංකලනයක් භාවිතා කරන බව මේ වෙබ් අඩවියේ දක්වා තිබේ.

ගමන් බිමන් යන රථයේ පවා අපූරු වර්ණ යොදාගන්නා ඉන්දියානුවන් සිය සංස්කෘතික උරුමයක් ලෙස මේ වර්ණ බාවිතයට පුරුදුව සිටිතියි සමාජ විද්‍යාඥයෝ කියති.

2E997EA000000578-3325659-image-a-70_1447953952927 2E997F3B00000578-3325659-image-a-56_1447953852659 gatxxa106f 2E998AC800000578-3325659-image-a-51_1447953845716 2E998B5E00000578-3325659-image-a-61_1447953870283 2E9971C500000578-3325659-image-a-48_1447953828909 2E9972D900000578-3325659-image-a-65_1447953876688 2E9981A200000578-3325659-image-a-72_1447953959517 2E9986AE00000578-3325659-image-a-67_1447953941188 2E9987C900000578-3325659-image-a-57_1447953855963 2E99725B00000578-3325659-image-a-53_1447953848909 2E99743B00000578-3325659-image-a-50_1447953831488 2E99808800000578-3325659-image-a-63_1447953872902 2EA1AC2300000578-3325659-image-m-4_1448012822139