යුක්රේනියා ජාතික මිනී පෙට්ටි සාදන්නෙකු මෙතෙක් නොඇසූ විරූ ව්‍යාපාරයකට අතගසා ඇත.
ඒ කෙදිනක හෝ තමන්ට හිමි වන මිනී පෙට්ටියක සැතපී සිටින්නට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබා දීමයි. මේ නවතම වෙළද උපක්‍රමය ඔහු හදුන්වාදී ඇත්තේ ‘මිනී පෙට්ටි චිකිත්සාව‘ යනුවෙන්ය.
ගනුදෙනුකරුවන්ට පියන වසා හෝ පියන විවෘත කර හෝ මිනී පෙට්ටියේ සැතැපී සිටිය හැකි බව ඔහු කියයි.
ජීවතුන් අතර සිටියදීම ‘සාමදානයේ සැතැපීමට‘ කැමැත්තෙන් තමන් සොයා බොහෝ අය එතියි ඔහු පවසනුයේ ආඩම්බරයෙනි.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මරණයට සූදානම් වෙන එක හොඳයි (ස)
හිත හොඳ මිනිස්සු (ස)
අද කාලේ මිනිස්සුන්ට මැරෙනව කියල දැනගෙන ජීවත් වෙන්න මේක හොඳයි. නොමැරෙන අය වගේ තමයි සමහර දෙනා කටයුතු කරන්නේ. මේක එක්තරා විදියක මරණානුස්සති භාවනාව වැඩීමක් වෙනවා. කවුරු හරි හම්බ කරගන්න කරන වැඩක් උනත් හොඳ පැත්තක් තියනවා.(ස)
ජීවත් වෙන ටිකේ හොඳ දේ කරලා යහපත්ව ජීවත් වෙන්න .මිණී පෙට්ටි ගැන හිතන්න එපා (ස)
මැරුණාට පස්සේ මොකටද පෙට්ටි විකාර (දී)
මොනවාද අනේ මේ මුසල වැඩ (දී)