පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීම ගැන අගමැති යූසොෆ් රාසා ගිලානීට ඊයේ (19) එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවූ අතර අධිකරණයේ කටයුතු පෙබරවාරි පළමුවැනිදා තෙක් කල් දැමීමට විනිසුරු තීරණය කළේය.
මීළඟ නඩු දිනයේදී පමණක් අධිකරණයට නොපැමිණීමට අගමැති ගිලානිට අවසර දෙන බව විනිසුරු නසීර් උල් මුල්ක්, අගමැතිගේ නීතිඥ ඉට්සාස් අෂාන්ට පැවැසුවේය.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.