නිව්යෝර්ක් බෝම්බ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇමෙරිකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු නිව්ජර්සි හිදී පොලිස් නිලධාරියකුට වෙඩි තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විසි අට හැවිරිදි අහමඩ් ඛාන් රහාමි වන ඔහු ඇෆ්ගනිස්ථානයේ උපන් ඇමෙරිකා පුරවැසිභාවය ලැබූ අයකු වන අතර ඔහුගේ නිවස පිහිටා ඇත්තේ මිට පැය කිහිපයකට පෙර බෝම්බ කිහිපයක් සොයාගැනුණු එලිසබෙත් නගරයේ ය.
එමෙන්ම පොලිස් නිලධාරියාට වෙඩි තබා ඇත්තේ ද එලිසබෙත් නගරය ආසන්නයේ ලින්ඩන් නගරයේදී බව පොලිසිය පවසයි. පොලිසිය ඔහුගේ නිවසද පරීක්ෂා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලේ කාටවුණත් පොලිසියෙන් බේරෙන්න අමාරුයි (නි)