ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර යුදෙව් ආගමික ස්ථානකයට කඩා වැදුණු පුද්ගලයකු එල්ල කළ මන්නා පිහි පහරකින් පුද්ගලයන් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
එරට වේලාවෙන් සෙනසුරාදා රාත්රියේ මෙම මන්නා පිහි පහර එල්ල වී තිබෙන අතර දෙදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද වාර්තා විය.
නිව්යෝක් ප්රාන්තයේ මොන්සේ හි පිහිටි යුදෙව් ධර්මාචාර්යවරයකුගේ ස්ථානයට කඩා වැදුණු මන්නයක් රැගත් පුද්ගලයකු මෙම ප්රහාරය එල්ල කර ඇතැයි ඇමෙරිකාවේ ‘සී.බී.එස්. නිව්යෝක්’ පුවත් සේවය වාර්තා කළේය. යුදෙව්වරුන්ගේ ආගමික උත්සවයක් වන ‘හනුකා’ සැමරුම පැවැත්වෙන අවස්ථාවේදී මෙම ප්රහාරය එල්ල වී තිබෙන අතර ප්රහාරය එල්ල කළ පුද්ගලයා තවත් තිදෙනකුට තුවාල කර පලාගොස් ඇත. මොන්සේ යනු යුදෙව්වන් විශාල පිරිසක් සිටින ප්රදේශයක් ලෙස සැලකේ.
තුවාල ලැබූ එක් පුද්ගලයකු යුදෙව් ධර්මාචාර්යවරයාගේ පුතකු බව ද වාර්තා විය.
පසුගිය වසර කිහිපයේදීම ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින යුදෙව්වන් ඉලක්ක කරගනිමින් ප්රහාර එල්ල විය. මේ නිසා පොලිසියට මෙම ප්රහාර වැළැක්වීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබේ.
මේ මස මුලදී ද යුදෙව්වන් ඉලක්ක කරගනිමින් කළ වෙඩි තැබීමක් සිදු වූ අතර ‘ජර්සි සිටි’හි සිදු වූ එම වෙඩි තැබීමෙන් සැකකරුවන් දෙදෙනකු ඇතුළු හයදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
(ඒ.එෆ්.පී. ,055)
COMMENTS
මේ ලෝකේ ඉන්න යුදෙව්වන් කරන ජරාවැඩ දැක්කම ඔවුන් ගැන චුට්ටක්වත් අනුකම්පාවක් ඇතිවෙන්නේ නැහැ. පලස්තීනයේ සිටින ජනතාව මරමින් ඔවුන් කරන මිනිස් ඝාතන ගැන එක්සත් ජාතින් කතා කරන්න බයයි. නමුත් අපේ රට වගේ දුප්පත් රටවලට එල්ලවී ඇති බොරු මිනිස් ඝාතන ගැන එජා සංවිධානය බොහොම ඉහළින් පරීක්ෂණ කරනවා. ඇත්තම කියනවා නම් මේ ලෝකයේ හැමදාමත් ප්රශ්න ඇතිකළේ මේ යුදෙව්වොයි. ජර්මනියේත් සිදුවුණේ එ්කම තමයි. ඉන්පසු හිට්ලර් බිහිවුණා. හිට්ලර්ට මේ කරදරකාරයින් ඔක්කොම මරන්නට අවස්ථාවක් නොලැබීම නිසාම යුද්ධයෙන් පස්සේ ඊස්රායලය බිහිවුණා. යුදෙව්වන් අායෙත් ලෝකය කොල්ලකන්න පටන්ගත්තා.