දකුණු අපි‍්‍රකාවේ වර්ණ භේද වාදය තුරන් කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ, මානව දයාවෙන් පිරි එරට හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ඊයේ (10) යළිත් වරක් රෝහල් ගත කෙරුණි.
94 හැවිරිදි මැන්ඩෙලා ජොහැන්ස්බර්ග් නුවර රෝහලට ඇතුළු කෙරුණේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යැයි රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd