IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


නයිජීරියා සරණාගතයෝ කුසගින්නෙන් මියැදෙති

නයිජීරියාවේ අනාථ කඳවුරක සිටි 200කට ආසන්න සරණාගතයන් පිරිසක් මන්ද පෝෂණය හේතුවෙන් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

බොකෝ හරාම් ත්‍රස්තවාදීන්ගෙන් මිදී පළා ආ විසි දහසකට ආසන්න පිරිසක් එම කඳවුරේ නවාතැන් ගෙන සිට ඇති අතර අධික කුසගින්නෙන්ද විජලනයෙන්ද ඔවුහු බැටකන බව කියති. මිය ගිය පිරිස අතර කුඩා දරුවන් රැසක්ද සිටින බව වාර්තාවේ.

නයිජීරියා හමුදා සහ බොකෝ හරාම් ත්‍රස්තයන් අතර සන්නද්ධ අරගල හේතුවෙන් පසුගිය සමයේ විසි ලක්ෂයකට අධික පිරිසක් අවතැන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.



අදහස් (0)

නයිජීරියා සරණාගතයෝ කුසගින්නෙන් මියැදෙති

බෙන් Saturday, 25 June 2016 10:43 AM

අනේ දෙවියනේ අසරණ මිනිස්සු! (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 24 June 2016 10:19 PM

ඇමරිකාව සහා යුරෝපයේ ජනහිතකාමිත්වය! (නි)

:       0       0

ටෙනිසන් Saturday, 25 June 2016 04:13 PM

ත්‍රස්තවාදීන්ගෙන් මිදී ආවත් දෛවයේ සරදමට හසුවූ හැටි? (නි)

:       0       0

සුනිල් Saturday, 25 June 2016 03:35 AM

මහින්දලා යන්නේ නැද්ද අාධාර එහෙම බෙදන්න (නි)

:       0       0

නිශාන්ත Saturday, 25 June 2016 05:12 AM

ඇමරිකාව සහා යුරෝපයේ එන්ජිඕ නැත්නම් අප්‍රිකාවේ මිනිස්සු මැරිච්ච තැන වල ගසුත් පැල වෙලා. (ර)

:       0       0

නිශාන් Friday, 24 June 2016 06:54 AM

අවසානයේ දුක් විදින්නේ අහිංසක අසරණයන්. අවසනාවක මහත! මොවුන් දෙස බලන්න කවුරුත්ම නැද්ද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site