නයිජීරියාවේ ලාගොස් නගරයේ පාසලක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ගොඩනැගිල්ලේ සුන්බුන් අතර බොහෝ පිරිසක් සිරවී සිටිතැයි විශ්වාස කරන බව බලධාරීහු පවසති.
තට්ටු හතරකින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඉහල මහලේ පවත්වාගෙන ගිය පාසලේ සිසුන් 100ක් පමණ සිට ඇති අතර ඔවුන්ගෙන් 40දෙනකු පමණ මුදවාගෙන ඇත.
අබලන් තත්ත්වයේ පැවති ගොඩනැගිල්ල කඩා දැමීමට යෝජිතව තිබුණු එකක් බව පැවසේ.
(බීබීසී ඇසුරිනි - 085)
2025 දෙසැම්බර් මස 04
434
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නයිජීරියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටී 10ක් මරුට