නේපාලයේ බජුරා දිස්ත්‍රික්කයේ කුඩා නිවසක් තුළ කාන්තාවක් හා ඇගේ පුතුන් දෙදෙනා මියගොස් සිටියදී හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම කුඩා නිවස කාන්තාවන් ඔසප් සමය ගත කිරීම සඳහා භාවිතා කරන එකක් බවත් නිවස උණුසුම් කිරීම සඳහා ගිණිමැලයක් දල්වා තිබුණු බවත් පොලිසිය පවසයි.
දරුවන් දෙදෙනා අවුරුදු 12 සහ 09 වයසේ පසුවෙති.මව සහ දරුදෙදනා නින්දේ සිටියදීම මියගොස් ඇති අතර දුම ආශ්වාස වීම හේතුවෙන් මිය යන්නට ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
ඔසප් සමයේදී කාන්තාවන් නිවසින් බැහැර කිරීමේ මෙම චාරිත්‍රය නේපාලයේ තහනම් කර ඇති නමුත් ග්‍රාමීය ප්‍රදේශ වල තවමත් දක්නට ලැබේ.
(බිබීසී ඇසුරිණි - 085)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නේපාලයේ මවක් සහ පුතුන් දෙදෙනකු කුඩා නිවසක් තුළ මියයයි
lanka Thursday, 10 January 2019 08:50 PM
බුදුන් ඉපදුණු දේශයේ වෙසෙන මිනිසුන් මෙතරම් අඳුරු යුගයක තවමත් ජීවත් වෙනවා යයි මා සිතුවේ නැහැ...