ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදා සෙබළුන්ට භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් තිබුණු ට‍්‍රක් රථ පෙළකට සහ ඇමෙරිකන් හමුදා කඳවුරකට පෙරේදා (2) තලේබාන් ප‍්‍රහාරයක් එල්ල විය.
රථ පෙළ ප‍්‍රහාරයට ලක් වූයේ නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ නන්ගහාර්හි පිහිටි ඇමෙරිකන් හමුදා කඳවුර ඉදිරිපිටදීය.
සැඟවී සිටි තලේබාන් සටන්කාමීහු රොකට් ප‍්‍රහාරවලින් සහ අත්බෝම්බවලින් ට‍්‍රක් රථ පෙළටත්, ඇමෙරිකන් කඳවුරටත් පහර දුන් බව වාර්තා වේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.