IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරකින් සිව්දෙනක් මරුට : 620 කට තුවාල

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහි සිදුවූ දුම්රිය අනතුරකින් සිව්දෙනකු මියගොස් 600කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මගී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

මේ වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව  නතර කර ඇත.

අවදානම් තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් දෙදෙනකු ගුවන් මගින් රෝහල වෙත ගෙනගොස් ඇති අතර තවත් 10දෙනකු පමණ බරපතල ලෙස තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති. 

මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බව ද පැවසේ.

සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

දුම්රිය මඟීන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා බස් රථ ධාවනයේ යොදා ඇත. 

දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරු බහුලව සිදුවන අතර පසුගිය වසරේ පමණක් 495දෙනකු දුම්රිය අනතුරු හේතුවෙන් මියගොස් ඇතැයි සඳහන් වේ.

(බීබීසී ඇසුරිණි - 085 , 63226)

 

 



අදහස් (0)

දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරකින් සිව්දෙනක් මරුට : 620 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site