IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තලේබාන් ත්‍රස්තයෝ හමුදා භටයින් 26ක් ඝාතනය කරති

ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේ ඇතිවූ සටන්වලදී තලේබාන් ත්‍රස්තයින් හමුදා භටයින් 26දෙනකු පමණ ඝාතනයකර ඇතැයි වාර්තා වේ. 

බග්ලාන් නගරයේ හමුදා මුරපොළවල් කිහිපයකට ත්‍රස්ත ප්‍රහාර එල්ල වී ඇති අතර එහිදී මෙම පිරිස් ඝාතනය වී ඇත. 

මේ වනවිට කටා නගරයේදී ඇමරිකානු හා තලේබාන් නියෝජිතයින් අතර හත්වන වටයේ සාම සාකච්ඡා පැවැත්වෙමින් පවතී. 
 
වසර 18ක් තිස්සේ පවතින යුද්ධය නිමා කිරීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් වේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

තලේබාන් ත්‍රස්තයෝ හමුදා භටයින් 26ක් ඝාතනය කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site