ඉන්දු පාකිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි පතන්කොට් නගරයේ ගුවන් හමුදා කඳවුරේ දි සිදු වු වෙඩි හුවමාරුවකින් ත්‍රස්තවාදීන් දෙදෙනකු ද ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනකු ද මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජම්බුකාශ්මීර සහ පතන්කොට් අතර අධිවේගී මාර්ගයේ දී මෙම වෙඩි හුවමාරුව සිදු ඇතැයි කියැවෙයි.

COMMENTS
ඉන්දියන් ගුවන් හමුදාවටත් හානි සිදුවෙලානේ (නි)
ලංකාවේදීත් කට්ටියක් ඉල්ලන් කෑවානේ. (නි)