ලාඕ ගුවන් සේවයට අයත්  යානයක් තායිලන්තයේ පාක්ස්හි දකුණු ප්‍රදේශයේ පිහිටි වියන්ටියානේහිදි අනතුරට පත්වූ බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

අනතුරට පත් වන මොහොතේ එහි මගීන්   44 දෙනෙකු සිටින්නට ඇතැයි එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

දකුණා ලාඕසයේ චම්පාසක් පළාතේ ගුවන් තොටුපොලින් යානය ගමන් අරඹා  කිලෝමීටර අටක් පමණ දුරක් යද්දී මේ අනතුර සිදුව ඇතැයි ලාඕස බලධරීහු පවසති.