IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තායිලන්තයේ ගුවන් අනතුරින් මගීහු 44ක් මරුට

ලාඕ ගුවන් සේවයට අයත්  යානයක් තායිලන්තයේ පාක්ස්හි දකුණු ප්‍රදේශයේ පිහිටි වියන්ටියානේහිදි අනතුරට පත්වූ බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

අනතුරට පත් වන මොහොතේ එහි මගීන්   44 දෙනෙකු සිටින්නට ඇතැයි එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

දකුණා ලාඕසයේ චම්පාසක් පළාතේ ගුවන් තොටුපොලින් යානය ගමන් අරඹා  කිලෝමීටර අටක් පමණ දුරක් යද්දී මේ අනතුර සිදුව ඇතැයි ලාඕස බලධරීහු පවසති.

 



අදහස් (0)

තායිලන්තයේ ගුවන් අනතුරින් මගීහු 44ක් මරුට

සිරිපාල දේවගෙ Thursday, 17 October 2013 01:07 PM

මොනවා කරන්නද නිවන් සුව පතමු (ස)

:       0       0

කුමාරි Thursday, 17 October 2013 12:47 AM

අනේ මන්දා, හැමදාම ඇහෙන්නේ දුක හිතෙන දේවල්මයි. (නි)

:       0       0

සේනාරත්න Thursday, 17 October 2013 01:04 AM

අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු. මියගිය සියලු දෙනාම සුගතිගාමී වෙත්වා! (නි)

:       0       0

පෙත්තා Thursday, 17 October 2013 02:57 AM

සැමට නිවන් සුව! (නි)

:       0       0

චමත් [ලංකාව] Friday, 18 October 2013 03:41 PM

ඔය දකුණු ආසියානු කලාපයේ රටවල් වල ඇති කුඩා ප්‍රමාණයේ ගුවන් සමාගම් පිලිබදව කිසිම විශ්වාසයක් තැබිය නොහැක. මන්ද ඔවුන්ගේ ගුවන් යානා නඩත්තු කටයුතු වල ප්‍රමිතිය, විශාල ගුවන් සමාගම් සමග සැසදීමේදී ඉතා පහල මට්ටමක තිබීමයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13552 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 121 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site