IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


ඩයනා යළි රජ පවුලට එයි

බ්‍රිතාන්‍යයේ විලියම් කේට් යුවළට උපන් දියණියට චාලට් එලිසබෙත් ඩයනා යැයි නම්තැබූ බව රජපවුල නිවේදනය කරයි.

චාලට් යනු බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාර්ල්ස් කුමරුගේ නමේ කාන්තා නාමයයි. එලිසබත් යනු චාර්ල්ස් කුමරුගේ මව හෙවත් අලුත උපන් දියණියගේ මී මිත්තණිය වූ වත්මන් රැජනගේ නමයි. ඩයනා යනු ලෝකය පුරා සුවහසක් ජනතාවගේ ආදරයට පාත්‍රවී සිටි මිත්තණියයි.



අදහස් (0)

ඩයනා යළි රජ පවුලට එයි

රසිකා Wednesday, 06 May 2015 05:37 AM

ලොව පුරා අනේක දුක්විඳින දරුවන් වෙනුවෙන් සේවයක් කළහැකි දිරිය කාන්තාවක් වේවා! (නි)

:       0       0

සුනේත්‍රා Wednesday, 06 May 2015 05:56 AM

ලොව දිදුලන යහපත් ගෞරවනීය දියණියක් වේවා.(ම)

:       0       0

අශෝක රළපනාව Tuesday, 05 May 2015 07:50 AM

මේ පුංචි සුරංගනාවියට තෙරුවන් සරණයි! (නි)

:       0       0

දුමින්ද Tuesday, 05 May 2015 08:11 AM

මිය ගිය අය නැවත නොඑනු ඇත (බ)

:       0       0

ශිරන්ත ප්‍රනාන්දු Thursday, 07 May 2015 05:39 AM

ලොව ප්‍රචලිත නාමය මෙන් ඔබ දිදුලේවා. (ම)

:       0       0

කුමාරි Tuesday, 05 May 2015 05:13 AM

පරම්පරාගත නම වගේම ගුණ යහපත් දරුවෙක් වී ලොවටම යහපතක් කිරීමට තුණුරුවන්ගේ ආශිර්වාදය පතමු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

සඳෙන් පස් අරන් චීන යානය එනවා
2024 ජුනි මස 25 349 0

සඳේ අඳුරු කාලාපයට ගොඩබැස, පස් සාම්පල එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය අද (25) පෘථිවියට පැමිණෙනු ඇත.


අසාන්ජ් ඇමෙරිකන් අධිකරණය හමුවට
2024 ජුනි මස 25 433 0

‘විකිලීක්ස්’ වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ හමුදා රහස් ලොවට හෙලි කළ බව ඇමෙරිකන් අධිකරණය හමුවේ පිළිගැනීමට තමන් සූදානම් බව විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාත


යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි
2024 ජුනි මස 24 1636 0

මීටර් 27 ක් පළල දැවැන්ත ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බවත්, ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වී, එය පෘථිවියේ හැපුණොත්, මහා විනාශයක් වීමට ඉඩ ඇති බවත් ඇමෙරික


රුසියාවේ ඩැගෙස්තාන් නගරවලට ත්‍රස්ත ප්‍රහාරයක්
2024 ජුනි මස 24 2810 2

රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලි


තව අවුරුදු 14 කින් ග්‍රහකයක් පෘථිවියේ හැපෙනවා
2024 ජුනි මස 23 5146 8

තව අවුරුදු 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.


තුවාල ලැබූ පලස්තීනුවා ජිප් රියේ ගැට ගහලා
2024 ජුනි මස 23 2539 8

පලස්තීනුවන් වෙසෙන, බටහිර ඉවුරේ සිදු කළ වැටලීමකින් පසු, ඊශ්‍රායල හමුදාව, පහර දී තුවාල කර අල්ලා ගත් පලස්තීන ජාතික තරුණයකු හමුදා ජිප් රියක ඉදිරිපස ගැට ගසා


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 229 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1443 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3221 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site