අනවසරයෙන් ටියුනීසියාවට ඇතුළුවීම නිසා සිරගත කර සිටි හිටපු ලිබියා අගමැති අල් බග්ඩාඩි අලි අල් මහම්මදි ටියුනීසියානු අධිකරණ නියෝගයක් මත පසුගියදා නිදහස ලැබුවේය. ලිබියාවේ පාලනය ගඩාෆිගෙන් ගිලිහීයාමත් සමග පසුගිය අගෝස්තු මාසයේදී අල් බග්ඩාඩි ටියුනීසියාවට පැන ගියේය. වසර හතළිස් දෙකක් පැවැති පාලන සමයේ ගඩාෆි අනුගමනය කළ මර්දනකාරී කි‍්‍රයා පිළිවෙතට තමන් හවුල් නොවූ බවත් අන්තර්වාර පාලනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවත් රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අල් බග්ඩාඩි කියා සිටියේය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd