ස්වීඩනයේ පුරාණ පල්ලියක කළුනක උඩු මහලේ තිබී ටොන් දෙකක පරෙවි බෙටි ඉවත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. කුළුනේ ඉහළ පිහිටා තිබූ කපොල්ලක් වසා දැමීමට අතපසු වීම නිසා පරෙවියන් ඉහළ මාලය සිය නිවහන බවට පත් කරගෙන තිබේ. එකතු වී තිබූ බෙටි ප්‍රමාණය අනුව දශක ගණනාවකට පෙර සිටම ඒවා ඉවත් කර නැත. පල්ලියේ කළමනාකරු පවසන අන්දමට ඉහළ මාලය සෙන්ටිමීටර් 12ක් උසට පරෙවි බෙටි වලින් වැඩී තිබී ඇත. සියලු දෙනා එම අපද්‍රව්‍ය ඉවත් කිරීමට ලොකු ගෝනි 160ක් අවශ්‍ය විය. කො.වී.
1
ජපන් අගමැතිනියට වැසිකිළි ප්‍රශ්නයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනස් පොතටත් යයි (ස)
උඩුමහල ඒ තරම් ශක්තිමත්ව තනපු කෙන්ත්‍රාත් කරුවක් හොඳයි වගේ (ස)
ටොන් කීයක පරෙවියොද? ලංකාවේ හිටියා නම් මිනිස්සු පරෙවි කොත්තු හරි දාන්න පටන් ගනීවි. (නි)
මේක අපේ රටේ වුණා නම් එහෙම කට්ටිය උඩ පැන පැන අදාළ බලධාරීන් වෙනුවෙන් කාටූන් අදීවි. (නි)
පොහොර වලට ගන්න (දී)
පරෙවි බෙටි විතරමද තිබුණේ? කොහොමවුණත් වගාවට හොද පොහොරක්. (නි)
අම්මෝ ඇත්තද
පල්ලියේ අය කොහොමද නාහේ තියන් ඔතන හිටියේ (ස)
හොද වෙලාවට ලංකාවේ නෙවේ.....